තවත් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 515ක්


තවත් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 515ක් හඳුනාගෙන තිබේ.

ඔවුන්ගෙන් 368 දෙනෙක් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් වන අතර සෙසු 147 දෙනා බන්ධනාගාර පොකුරෙන් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 32,650ක් දක්වා ඉහළ ගියේය.



Recommended Articles