තවත් කොවිඩ්-19 ආසාදිතයින් 192ක්


තවත් කොවිඩ්-19 ආසාදිතයින් 192ක් හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ්-19 ආසාදිත බවට මෙරටදී  හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 83,435ක් දක්වා ඉහළගොස් තිබේ.



Recommended Articles