තවත් කොවිඩ්-19 ආසාදිතයින් 142ක්


තවත් කොවිඩ්-19 ආසාදිතයින් 142ක් හඳුනාගෙන ඇත. ඒ අනුව,කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 90,656ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles