තවත් කොවිඩ් -19 ආසාදිතයින් 5දෙනෙක් By .. // 2020 අගෝ 02 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොවිඩ් -19 ආසාදිතයින් 5දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඒ අනුව මෙරට සමස්ත කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2822 දක්වා ඉහළ ගොස් ඇත. එම ආසාදිතයින් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අය බව වාර්තා වේ. Facebook Twitter Google+ Recommended Articles