තවත් කොවිඩ් - 19 ආසාදිතයින් 260 දෙනෙක් හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 37,891ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද වාර්තා වු ආසාදිතයින්ගෙන් 225ක් මීට පෙර හඳුනාගත් ආසාදියින්ගේ ආශ්‍රිතයින් වන අතර, සෙසු 35 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුරට අයත් වේ.