ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තාවන සම්පූර්ණ කොවිඩ් මරණ සංඛ්‍යාව 280ක් දක්වා ඉහළගොස් තිබේ.
ගල්කිස්සේ පදිංචි 69 හැවැරිදි පිරිමි පුද්ගලයෙක් හා රනාල පදිංචි අවුරුදු 82ක කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.