තවත් කොරෝනා මරණ 37ක්


ඊයේ (01) දිනය තුලදී කොරෝනා මරණ 37 ක් සිදු වී ඇත. මිය ගිය අය අතර අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක්, අවුරුදු 30 ත් 59 ත් අතර 08 දෙනෙක් සහ අවුරුදු 60 ට වැඩි 28 දෙනෙක් වෙයි. ඒ අනුව මෙරට සිදු වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 3,157 දක්වා ඉහළ ගොස් ති​බේ.



Recommended Articles