තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වෙයි


තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2877 දක්වා ඉහළ ගොස් තිබේ.

එම ආසාදිතයින් ඉන්දුනිසියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව සඳහන් වෙයි.



Recommended Articles