තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක්


එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි තවත් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු විමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 2988 දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles