තවත් කොරෝනා ආසාදිතයින් 47ක්


මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 47ක් කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඉන් 04ක් නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර සිටි අය බවත් අනෙක් 43 දෙනා කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ සමීප ආශ්‍රිතයින්ය.

ඒ අනුව මේ දක්වා දිවුලපිටිය සහ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,122ක් වෙයි.



Recommended Articles