තවත් කොරෝනා ආසාදිතයින් 40ක්


මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 40ක් කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඉන් 19ක් නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර සිටි අය බවත් අනෙක් 21 දෙනා කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ සමීප ආශ්‍රිතයින්ය.

ඒ අනුව මේ දක්වා දිවුලපිටිය සහ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,162ක් වෙයි.


මෙවැනි තවත් උණුසුම් පුවත් එසැණින් දැන ගැනීමට ADA  Whatsapp / Viber / Telegram  Group එක හා මෙතනින් එකතු වන්න 

Whatsapp - click here Viber - click here Telegram - click here



Recommended Articles