තවත් කොරෝනා ආසාදිතයින් 305ක් By .. // 2020 නොවැ 10 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොරෝනා ආසාදිතයින් 305 දෙනෙක් හඳුනා ගෙන තිබේ. මෙම ආසාදිතයින් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වෙයි. ඒ අනුව මෙරටදී හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 14,590ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles