තවත් කොරෝනා ආසාදිතයින් 124ක්


තවත් කොවිඩ් ආසාදිතයන් 124ක් වාර්තා වී තිබේ. ඔවුන්ගෙන් 18දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන අතර අනෙක් 106 දෙනා පැලියගොඩ මත්ස්‍ය වෙළෙඳපල පොකුරේ සමිපතම ආශ්‍රිතයින් වෙයි.



Recommended Articles