තවත් කොරෝනා ආසාදිතයින් 1,808 ක්


අද  දින මේ දක්වා තවත් කොරෝනා ආසාදිතයින් 1,808 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.



Recommended Articles