තවත් කොරෝනා ආසාදිතයන් 1,173ක් By .. // 2021 ජුලි 01 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද තවත් කොරෝනා ආසාදිතයන් 1,173 ක් හඳුනාගෙන ඇති බවට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි. Facebook Twitter Google+ Recommended Articles