තවත් කෙවිඩ් මරණ 212ක්


ඊයේ (28) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍212 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් දෙදෙනෙකු, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 37 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 173 දෙනෙකු අයත්.

මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 8,583ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles