තවත් කෙවිඩ් මරණ 198ක්


ඊයේ (24) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 198 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 51 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 146 දෙනෙකු අයත් වෙයි. මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 7,948ක් දක්වා ඉහළ ගොස් ති​බේ.



Recommended Articles