තවත් ඔමික්‍රොන් ආසාදිතයන් තිදෙනෙක්


ඔමික්‍රොන් කොවිඩ් ප්‍ර භේදය ආසාදනය වූ තවත් තිදෙනෙක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබේ. මේ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවෙන් තහවුරු කරගෙන ඇති ඔමික්‍රොන් ආසාදිතයන් සංඛ්‍යාව 7කි.

ටැන්සානියාවේ සිට පැමිණි පුද්ගලයෙක් හා සුඩානයේ සිටි පැමිණි දෙදෙනෙක් මෙසේ ඔමික්‍රොන් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.

අවුරුදු 33,35 හා 47 යන වයස්වල පසුවන මෙම පුද්ගලයන් පසුගිය 16 දා හා 20 දා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.



Recommended Articles