තවත් ආසාධිතයින් 9ක් සුවය ලබයි By .. // 2020 ජුලි 25 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කෝවිඩ්-19 ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 9 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව කෝවිඩ් -19 ආසාදනය වී සිට සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 2103 දක්වා ඉහළ ගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles