තවත් ආසාදිතියන් 137ක්


කෝවිඩ් වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 137 දෙනෙක් වාර්තා වී ඇත.

ඉන් 38 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 99 දෙනා ආශ්‍රීතයින් වේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,561ක් වනවා.



Recommended Articles