තවත් ආසාදිතයෙක් සුවය ලබයි


කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගියෙක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහලින් පිටව ගොස් තිබේ.

මේ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1980ක් දක්වා වර්ධනය වී තිබේ. තවත් රෝගීන් 359ක් නේවාසිකව ප්‍රතිකාර ලබයි..



Recommended Articles