තවත් ආසාදිතයින් සිවු දෙනෙක්


තවත් ආසාදිතයින් සිවු දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන  2875ක් දක්වා ඉහල ගොස් ඇත.

එම ආසාදිතයින් සිවුදෙනා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු බව වාර්තා වෙයි.

 



Recommended Articles