තවත් ආසාදිතයින් තිදෙනෙක්


තවත් ආසාදිතයින් තිදෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2998 දක්වා ඉහල ගොස් ඇත.

ඔවුන් මාලදිවයිනේ සිට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිටි අයවලුන් වේ.



Recommended Articles