තවත් ආසාදිතයින් තිදෙනෙක්


සෞදි අරාබිය, ඉන්දුනීසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නැවත පැමිණ ඇති අය බව සෞඛ්‍ය බලධාරීන් පැවසීය.

ඒ අනුව මේ වනවිට මෙරටදී හමුවී ඇති මුළු කොරෝනා ආසාදිත රෝගීන් ගණන 2,880කි.



Recommended Articles