තවත් ආසාදිතයින් තිදෙනෙක් පූර්ණ සුවය ලබයි By .. // 2020 අගෝ 03 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් ආසාදිතයින් තිදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 2517 දක්වා ඉහල ගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles