තවත් ආසාදිතයින් 967 දෙනෙකුට සුවය By .. // 2021 මැයි 03 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 967 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇත ඒ අනුව මෙරට සුවය ලැබු මුළු ආසාදිතයින් ගණන 98,209ක් බව සෞඛ්‍ය අංශ පවසයි. Facebook Twitter Google+ Recommended Articles