තවත් ආසාදිතයින් 9 දෙනෙකු සුවය ලබයි By .. // 2020 සැප් 08 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 9 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව, මෙතෙක් සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 2935කි. Facebook Twitter Google+ Recommended Articles