තවත් ආසාදිතයින් 8කට සුවයි By .. // 2020 ඔක් 18 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සුවය ලැබූ තවත් 8 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව කොවිඩ් වෛරසයෙන් මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 3403ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. Facebook Twitter Google+ Recommended Articles