තවත් ආසාදිතයින් 843 දෙනෙකුට පුර්ණ සුවය


මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 74,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 843 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමගය.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 74,299 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles