තවත් ආසාදිතයින් 83 දෙනෙකු සුවය ලබයි By .. // 2020 ඔක් 23 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 83 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද (23) රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව කොවිඩ් වෛරසයෙන් මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 3644ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. Facebook Twitter Google+ Recommended Articles