තවත් ආසාදිතයින් 8 දෙනෙකු සුවය ලබයි By .. // 2020 අගෝ 31 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොරෝනා වෛරසය ආසාදනය වි සුවය ලැබු තවත් පුද්ගලයන් 8 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 2,868 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. Facebook Twitter Google+ Recommended Articles