තවත් ආසාදිතයින් 8 දෙනෙකු සුවය ලබයි


කොරෝනා වෛරසය ආසාදනය විමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 8 දෙනෙකු අද සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2646කි.

මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 224 දක්වා පහළ බැස ඇත.



Recommended Articles