තවත් ආසාදිතයින් 728කට පූර්ණ සුවය By .. // 2020 දෙසැ 03 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 728 පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 19,032ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles