තවත් ආසාදිතයින් 7 දෙනෙකුට සුවයි By .. // 2020 ඔක් 06 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොවිඩ් -19 රෝගීන් 07දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 3,266ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. Facebook Twitter Google+ Recommended Articles