තවත් ආසාදිතයින් 7 දෙනෙකු සුවය ලබයි By .. // 2020 අගෝ 29 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙරටදි කොරෝනා ආසාදනය වි සුවය ලැබු තවත් පුද්ගලයින් 7 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව සුවය ලැබු මුළු සංඛ්‍යාව 2849 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles