තවත් ආසාදිතයින් 6ක්


මාලදිවයිනේ සිට මෙරටට පැමිණි සය දෙනෙකුට කෝවිඩ් - 19 ආසාදනය වී ඇත.

ඒ අනුව මෙරට කෝවිඩ් - 19  ආසාධිත සමස්ත ‍රෝගීන් ගණන 3081 දක්වා ඉහළ ගොස් ඇත.



Recommended Articles