තවත් ආසාදිතයින් 686කට පූර්ණ සුව​ය


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 686 දෙනෙකු අද (24) දිනයේ පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 30,568කි.



Recommended Articles