තවත් ආසාදිතයින් 6 දෙනෙකු සුවය ලබයි


අද (03) උදෑසන 11 වනවිට පුද්ගලයින් 6 දෙනෙකු  පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 2889කි.

 



Recommended Articles