තවත් ආසාදිතයින් 5 දෙනෙකු සුවය ලබයි


අද (19) උදෑසන 10 පමණ  වනවිට මෙරට කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු  පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත  ආසාදිතයින් ගණන 2,760ක් දක්වා ඉහළ ගොස් ඇත.

 



Recommended Articles