තවත් ආසාදිතයින් 48කට සුවයි By .. // 2020 අගෝ 01 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කෝවිඩ්-19 ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 48 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත. ඒ අනුව කොවිඩ්-19 ආසාදනය වී සිට සුවය ලැබු ආසාදිතයින් ගණන 2439ක් දක්වා ඉහළ ගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles