අද (13) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 489 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 23,793ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 32,135ක් වන අතර, කොවිඩ් මරණ 149ක් සිදුව ඇත.