තවත් ආසාදිතයින් 487ක​ට දෙනෙකු​ට පූර්ණ සුව​ය


තවත් ආසාදිතයින් 487 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.

ඒ අනුව පූර්ණ සුවය ලැබූ සමස්තය 18,304 දෙනෙකු ලෙස ඉහල ගොස් ඇත.



Recommended Articles