තවත් ආසාදිතයින් 461 දෙනෙකු සුවය ලබති


කොවිඩ් -19 ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 461 දෙනෙක් සුවය ලබා අද (10) රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව, මේ දක්වා මෙරටදී සුවය ලබා ඇති කොවිඩ් රෝගීන් ගණන  22,261කි.

 



Recommended Articles