තවත් ආසාදිතයින් 453ක්


තවත් කොවිඩ් ආසාදිතයින් 453 දෙනෙක් හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 42,056ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles