තවත් ආසාදිතයින් 414 දෙනෙක් By .. // 2020 ඔක් 29 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (29) දින තවත් කොවිඩ් -19 ආසාදිතයින් 414 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඉන් 352ක් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර අනෙක් 62 නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles