තවත් ආසාදිතයින් 369 දෙනෙක් සුවය ලබති


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 369 දෙනෙකු අද දිනයේ මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව කොවිඩ් ආසාදනය වී මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 15,816 කි.

 



Recommended Articles