තවත් ආසාදිතයින් 368කට පූර්ණ සුවය


තවත් කොවිඩ් ආසාදිතයින් 368ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්තය 13,000 ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 13,271ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles