තවත් ආසාදිතයින් 362 දෙනෙකුට පුර්ණ සුවය


කොවිඩ් ආසාදිතව සුවය ලැබු තවත් 362 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 95445ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles