තවත් ආසාදිතයින් 356ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 356 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඉන් ආසාදිතයින්  302ක් මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙසද ආසාදිතයින් 54 දෙනෙකු බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් හඳුනාගෙන ඇත.



Recommended Articles