තවත් ආසාදිතයින් 351ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 351 දෙනෙකු අද හඳුනාගෙන ඇත.

ඒ අනුව කොවිඩ් ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 61,045ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles